සජිත් කියන්නෙ ආර්.ප්‍රේමදාස ගෙ පුතෙක් ?????????
එහෙනම් සජිත් කියන්නෙ ආර්.ප්‍රේමදාස ගෙ පුතෙක් වෙන්න බෑ.බලමු නෙ...:eek::eek::eek:
ඔක්කොටම කලින් ලංකාවෙ හමුදාව අතින් යුද අපරාද වෙලා තියෙන්න ඕනනෙ.
එහෙම දෙයක් උනා කියන ජයලත්,වික්‍රමබාහු වගෙ දේශපාලන සරණාගතයො කොහෙ හරි පුණරුත්ථාපන කඳවුරකවත් දාන්න තමයි...