නියමයි මචං,
නියමයි මචං,:)
දෙමව්පියෝ අපෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
ගොඩක් වෙලාවට අපිට එයාලා එක්ක එකඟ වෙන්න බැරි අවස්ථා එනවා.:(
ඒ උනාට එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම් එක්ක බලනකොට අපිට අත හරින්න බැරි මොනවද කියලා හිතෙන තරම්......
සමහර විට එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ...