සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා.
හිටපු ගරු විගනකාධිපතිතුමා. (2000-2006)
අති විශිෂ්ට රාජ්‍ය සේවකයෙක් සහ පරිපාලකයෙක් ලෙස අති මහත් වූ කීර්තියක් දිනා ගත් නිකැලැල් සේවාවක් සහිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකටයි. එතුමන් ඉදිරියේ ඒ කාලේ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා කල, යටි මඩි ගැහූ නිලධාරීන්, දේශපාලකයන්...