ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ ඇදි පෙම් සිතුවම්
බොදකරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඩුවා මුලු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්
යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
සිත හැඩුවා මුලු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට...