1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දිගටම පැය 6ක් චාර්ජ් එකට ගසා තබමි :cool:
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Thats the way it works.. It will Switch ON while charging ... Also note that the Alarm will not function if the phone is OFF.. ..If you are putting on charge during night and do not want to be disturbed by calls / Messages..just switch to Flight mode (Settings-->flight mode ..and set ON)...
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචෝ මේකෙ දැං බැටරි ලෝ වෙලා ඕෆ් උනා. මං චාර්ජ් එකට ගැහුවා. ගැහුව ගමං බැටරි චාර්ජ් වෙනවා කියලා පෙන්වනවා.. තත්පර 10කින් විතර නොකියා කියලා වැටිලා මොබයිල් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඇවිත් ස්ටාට් ස්ක්‍රීන් එකේ තියෙනවා.. සාමාන්‍ය විදිහට. එහෙම තියෙද්දි ආයෙත් ඕෆ් කරලා චාර්ජ් එකට ගැහුවාම ආයෙත් ඔන් වෙනවා...
  4. Dinushasankalpa

    අසාදාරනයක් වූ විට

    බොසාගෙ දුව යාළු උනාට ප්සසෙ තොට අපිව අමතක උනා :sorry:
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට ඔක්කොටම 40ක් උනෙ බං. මොබයිල් චාජර්, පව්ච්,ස්ක්‍රීක් ගාඩ් සේරම එක්ක
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඉන්ශුවරන්ස් නෑ එයාලගේ වොරන්ටි එකක් දෙන්නෙ
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :D මේකෙත් ඇ ගූගල් ඇප් වගේ සීන් එකක් තියෙනවා නේද ? ඒක කොහොමද කන්ෆිගර් කර ගන්නෙ.. :rolleyes:
  8. Dinushasankalpa

    අසාදාරනයක් වූ විට

    බංගලන්තෙං ජබුක්
  9. Dinushasankalpa

    windows 9 preview එනවෝ...

    යකෝ තාම 8.1 වලට හරියට සෙට් උනෙත් නෑ..
  10. Dinushasankalpa

    EK Married Club-9

    :rofl::rofl::rofl::rofl:
  11. Dinushasankalpa

    අසාදාරනයක් වූ විට

    මං තොට නඩු දානවා :angry: විශ්වාසය කඩ කිරීම ගැන :cool:
  12. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං ගත්තෙ නුවර පාරෙ . ටයර් හන්දියෙ තියෙන කඩේකිං. ගාන නං සාධාරණයි, වොරන්ටිත් අවුලක් ණෑ මගෙ යාළුවො ගොඩක් එතනිං ෆෝන් අරං තිබුනා 9‍25 එක 45යි
  13. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ow ban. dan nam sim eka cut karala damme. 4g sim ekak ganna yanna one ban. update eke check karanna damma. Automatically update check karana eka tic karala tiyanna one da ?
  14. Dinushasankalpa

    අසාදාරනයක් වූ විට

    සස්ලිට් ජයනාථගේ මූලික අයිතිවාසිකමක් කඩ කලා...!
  15. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තෑන්කූ මචෝ.. ඩයලොග් තමා බි තියෙන්නෙ.ආකේඩ් එකකට අරං ගිහිං සිම් එක වෙනස් කර ගන්න ඕනෙ... අප්ඩේට් චෙක් කරන්නෙ කොහොමද ?
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    thanks macho. colour eka black (my black bitch :P :rofl::rofl::rofl::rofl::lol:) මොබයිල් චාජර් කිව්වේ 12V power Adapter ekak ban. බස් එකේ හයර් යද්දි මේ මගුල බැටරි බැස්සම එපා වෙනවා. ඒකයි . නිතර චාර්ජ් කරන් නෑ ඒකෙං. ඉදලා හිටලා තමා :yes:
  17. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :D එළ.. තෑන්කූ මචෝ... ඕන දෙයක් තිබුනොත් අහන්නං :D
  18. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සහෝදරවරුණි... නොකියා පව්ලට එකතු උනා :rofl: මාත් ගත්තා නොකියා 920 එකක්. 925 එකක් ගන්න ගියෙ. ඒකට වඩා මේක හොදයි කියලා හිතුනා. ගානත් ටිකක් අඩු නිසා. ෆෝන් + පව්ච් + මොබයිල් චාජර් + හොදම ස්ක්‍රීන් ගාඩ් එකක් එක්ක සේරටම 40යි ගියෙ. දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ.. වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න...

    No contents