පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හිමින් නැවතිලා තව හිතුවොත්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ළඟින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්...