1977 ජේ ආර් තනියම ගේම ගැහුවෙ - කපටි මොල එකයි
1989 ප්‍රේමෙ තනියම
2015 රාජපක්ශ ෆැමිලි ගේමෙන් ගියෙ
2024 එකෙක් නෙවේ කපටි මොල තුනක් එකට,,, මහින්ද බැසිල් මදිවට රනිලුත් සෙට් එකේ..
හිතාගන්නත් අමාරුයි මොන ගේමක් ගහයිද මොන ගුලි අබරයිද ජීවිත කියක් චන්දෙට බිලිගනිද මොකා මොකා කොටවයිද 88/89 Rapid Revision...