ඊශ්‍රායල් එවුන් අවුස්සගත්තොත් බයානකම ජාතියක්. රෝම අධිරාජ්ය කාලෙ පවා ඇසට ඇසක් දතට දතක් ඔවුන් ඇරියස් ලෙස ගත්තා. ඉතිහාසයෙ මේව තියෙනවා.නමුත් ලෝකෙ සිවිලයිස් වෙන්න වෙන්න ඒව අඩු උනා.
ඊශ්‍රායල් උන්ට ගහන්න හමාස් එකට උදව් දීල උන්ගෙ ඇරියස් ලිස්ට් රටේනම එකට ඇතුලත් වෙලා කියන්නෙ උදව් කරපු එවුන්ට ශොට් එක...