1. tupac97

    Hie Pie Suppa නම දැමු කිරි සමන් අවුරුදු 11ක දැරියක් දුෂනය කර බන්ධනාගාර ගත වෙයි. #කිරිසමන්

    මැරුණද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. චෝදනා ඔප්පු වෙනකල් හැම එකාම අහිංසකයෝ විදිහට තමයි සලකන්නේ, අනික දවස් 14කට යවන්න ඕනි එකාව දවස් දෙකකට ඇතුලට දාලා තියෙන්නෙ ඔය කෙල්ලගේ කට උත්තරේ ගැන් හිතා ගන්න පුලුවන්
  2. tupac97

    Hie Pie Suppa නම දැමු කිරි සමන් අවුරුදු 11ක දැරියක් දුෂනය කර බන්ධනාගාර ගත වෙයි. #කිරිසමන්

    සමහර ජරා පවුල් ඉන්නවා උන්ට කාව හරි අමාරුවේ දානකල් නින්ද යන්නේ නැ. ඒකට හොඳම අවිය තමා ගෑණුන්ව යොදා ගන්න එක. අනික පෙනුමෙන් මිනිස්සු මනින්න එපා බන්
  3. tupac97

    Hie Pie Suppa නම දැමු කිරි සමන් අවුරුදු 11ක දැරියක් දුෂනය කර බන්ධනාගාර ගත වෙයි. #කිරිසමන්

    වෙන මහා අපරාධකාරයන්ගේ මූන තියා මයිලක්වත් පෙන්නන්නෙ නැති චැනල් අද කිරි සමනාගේ මූණත් එක්කම දාලා. නිකමට හිතහන් මේ චෝදනා බොරු නම් එහෙම මුගේ ජීවිතේම අපරාදේ නේද?
  4. tupac97

    චීන නම්බර් ප්ලේට්

    මචන් එතකොට ජවිපේ නෙමෙයිද විසදුම
  5. tupac97

    චීන නම්බර් ප්ලේට්

    රට ඉවරයි මචන්. JVP තම එකම විසදුම
  6. tupac97

    වනපන් පුතේ

    හයි වේ ඕපන් කරනකොට නෙමෙයි රටට වැඩක් කරපු මේ වගේ සහෝදරවරු වෙනුවෙන්
  7. tupac97

    මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දියන්..

    ane manda maxwell ubatath thiyena prashna
  8. tupac97

    සිරීපාදේ ටික් ටොක්..😅

    eeya ban ai mawa mention kale munge katha
  9. tupac97

    ගේ/ලෙස්බියන්

    ඔව් මන් මගේ යාලුවෙක්ට කියලා තියෙනවා. වැඩේ කියන්නේ ඌත් ගේ. ඌ මට මුලින්ම කිව්වා ඊට අවුරුද්දකට විතර පස්සේ මන් කිව්වා ඌට
  10. tupac97

    අම්මාගේ චූටි දෝණි ලෙස්බියන් අම්මේ

    කවුරුත් වැරැද්දක් කියලා නෑනේ මහත්තයා ඉතින් ?
  11. tupac97

    අම්මාගේ චූටි දෝණි ලෙස්බියන් අම්මේ

    dan ubama neda kiwwe bola sellam kala kiwwe oya wayasedi?
  12. tupac97

    අම්මාගේ චූටි දෝණි ලෙස්බියන් අම්මේ

    uba oya wayasedith gini bola kalanam. I have some news for you
  13. tupac97

    ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් online දාන එකෙන්

    hamadama pay karanne Ipay eken. delay ekak na kisima
  14. tupac97

    ඔයා එළකිරියට ආවා හේතුව?

    සමලිංගික ප්‍රජාව නියෝජනය කරන්න. මම එන්න කලින් අනුරාධ වගේ අය මේකේ හිටියාට එයාලා හැංගිලා හිටියේ. යන්තන් හරි එලියේ දාගෙන හොල්ල හොල්ල හිටියේ Scurvy විතරයි.
  15. tupac97

    මුඛ ආවරණ කලු, සුදු හෝ නිල් පමණයි

    https://www.ada.lk/international/%E0%B6%B8%E0%B7%94%E0%B6%9B-%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%9A%E0%B7%85%E0%B7%94--%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%84%E0%B7%9D-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0...
  16. tupac97

    Redmi 20000mah ගත්තා

    First time charge wenna wela yanawa 9-10hrs wage.

    No contents