1. tupac97

    මම අලුතෙන්

    Medical ganna enakota galawanna lesi kalisamak adan enna. gal short is better
  2. tupac97

    පියාඹන පීරිසි නීතියක් බවට පත්වෙයි!

    Yeah, it could be interdimensional beings too. LMAO, did China and Russia fly UFOs in the ancient times too?
  3. tupac97

    පියාඹන පීරිසි නීතියක් බවට පත්වෙයි!

    මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ අනුමැතිය හම්බවුන 2022 වර්ෂයට අදාල ආරක්ෂක වැයශීර්ෂයේ UFO ගැන සෙවීමට ස්තීර කාර්‍යාලයක් පිහිට වීමට අදාල යෝජනවා සහිතව සම්මත වුණා. මෙය වැදගත් වන්නේ ඇයි? නව කාර්යාලය විද්‍යාඥයින්ගෙන් මෙන්ම තවත් විශේෂඥයින්ගෙන් සමත් විය යුතුවෙනවා වගේම පෙන්ටගනය සතු UFO...
  4. tupac97

    තොපිට perfume එකක්

    mewa ganan neh ban
  5. tupac97

    තොපිට perfume එකක්

    yeah, but their performance sucks
  6. tupac97

    තොපිට perfume එකක්

    amo amo salli karayo apita ithin samlki na original ewa gamna
  7. tupac97

    Overall කොල්ලෝ

    British word eka overall
  8. tupac97

    Overall කොල්ලෝ

    Hammata ehemada ඌ අරූට දාන්නැත්තේ
  9. tupac97

    Overall කොල්ලෝ

    ඉතින් ඔය කියන විදිහට homosexuality ත් nature එකේම කොටසක් නේ.
  10. tupac97

    Overall කොල්ලෝ

    ගරාජ් වල උන් එහෙම අඳින්නේ බන්
  11. tupac97

    Overall කොල්ලෝ

    කාටද ඉතින් ඊලඟ පරම්පරාවක් ඕනි? නේචර් එකටද? 🤣🤣 ඒවා ඕනි උන් ඒව කරනවා ඕඩර් ලබ්බක් හින්දා නෙමෙයි උන්ට ඕනි හින්දා. මිනිස්සු නැති වුණා කියලා නේචර් එකට පාඩුද? නෑ බන්
  12. tupac97

    Overall කොල්ලෝ

    මේක මෙහෙම වෙන්න ඕනි කියලා ඕඩර් එකක් කොහේ හරි තියෙනවද නේචර් එකේ?
  13. tupac97

    Overall කොල්ලෝ

    කොහෙන්ද බන් ඔය විකාර හොයා ගන්නේ? පොඩි කාලේ මොකුත් උනා කියලා ගේ වෙන්නෑ.අනික මට එහෙම වෙලත් නෑ. නැචුරල් ඕර්ඩර් කියලා ලබ්බක් නෑ තමන්ට ඕනි දේ කළා මැරුනා එච්චරයි
  14. tupac97

    Overall කොල්ලෝ

    එහෙම නම් හැසිරෙන්නේ නැ. ආස මොන පිරිමින්ටද කියලා කියන්න තේරෙන්නෑ බන් එහෙම ගහන්නෑ බන් එයා අන්නෙකයි There is no such order මචන් පොඩ්ඩක් මේවා ගැන ඉගෙන ගනින් ගූග කරලවත්. උඹ හැමදේම පටලවගෙන ඉන්නේ
  15. tupac97

    Overall කොල්ලෝ

    අඩෝ කෙල්ල්ලෝ වගේ හැසිරෙන්නේ ට්‍රාන්ස් උන් gay trans කියන්නේ දෙකක්
  16. tupac97

    Overall කොල්ලෝ

    Mama gay unata trans nemei

    No contents