බැක් කැම් එක කොහොමද... මෙහෙ ඔරිජිනල් නොකියා ගන්න තියෙනවද ? ඕවාගෙ චයිනීස් සීන් එකකුත් එනවද ? ඇන්ඩ්රොයිඩ් වල නං ඇප්ලිකේශන් තියෙනවා නෙ නොමිලේ. මේවාගෙත් එහෙම තියෙනවද ? ගේම්ස් එහෙම?
ඕ එස් එක යූසර් ෆ්රෙන්ඩ්ලි ද ?
මං දන්නෑ බං වින්ඩෝස් ෆෝන් ගැන වැඩිය.. ටිකක් විස්තරයක් කරන්න පුලුවන් නං ලොකු උදව්වක්...