විසිල් එකක් ගැහුව ගමං...
විසිල් එකක් ගැහුව ගමං ගස්සාගෙන ගෙදර ගිහිං
කපුටු පිහාටුව කපුටන් හත කර කියලා........
ටුක් ටුක් හය හතක් එක්ක චේන් නකල් අරං බහින...
ඇගේ පතේ හිරි අරිනා... අයියලා එපා........
අනේ ..සුර ලෝකේ යන්න දැන්ම ටිකට් මට එපා.......
ක්ලාස් ඇරෙන ටයිම් එකට කූල් එකේ ගැන්සි බහින..
ටයිට් ඩෙනිම් නයිකි ශූස් ටීශට් බොඩි ෆිට්.........
ලව්ලි කෙල්ලො දැක්ක ගමං ඇක්ටිං එක මාර පිකප්...
ඒ උනාට ලගට යන්න බය හිතෙන නිසා...........
නංගි.. ඈත ඉදං විසිල් ගැහුවෙ ඔයාටයි සුදා............
විසිල් එකක් ගැහුව ගමං
ගහපු විසිල් එක ඇහිලා මේ පැත්තට රවලා බලන...
මයිටි ලුකිං අන්ලිමිටඩ් කේන්ති ඇයි මිස්....
අතිං අල්ලලා ඔයාගෙ ආදරේද ඇහුවා වගේ....
විසිල් එකට මල පැනලද යන්නෙ ඔරවලා.......
ඕවා.....දන්නෙත් නෑ දැක්කෙත් නෑ මං හරිම හොදා........

Last edited: