1. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    රනියට ඔිනි විදියට තමා 2002 සටන් විරාමෙ අත්සන් කළේ. පාර්ලීමේන්තුවේ එකෙක් ගෙන් තියා සර්ව බලධාරි ජනාධිපතිනි‍ගෙන් වත් ඇහුවෙ නෑ. අන්තිමට අත්සන් තරල තමා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියනව කියල. :rofl::rofl::rofl:
  2. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    ඕනේ බලයක් ජන බලයට යට නිසා තමා බන් අපි චන්දෙ දාන්නේ. අපේ බලය පෙන්නන්නේ චන්දෙන් ඊට පස්සේ අපි පත් කරපු ජනතා නියෝජිතයො තමා අපි වෙනුවෙන් රට කරන්නේ. අපිට ජන බලය කියලා තනියම පාලනය කර ගන්නවානන් ඔය පාර්ලිටමේන්තූ, විධායක අරව මේවා මුකුත් ඔිනි නෑ. ඉස්සර ග්රීසියෙ කලා වගේ පාලනය කළ හැකි. එහෙම බැරි නිසා තමා...
  3. GuneBhai

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    Oya Honda city 2003 kiyanne Indian model eka, Fit Aria kiyanne JDM eka.....
  4. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    එ් කිව්වේ? :oo::oo:
  5. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    උඹලටත් ආතල් එකක් තියන්න එපෑ ඒ නිසා කට වහන් හිටියේ 08 වෙනිදම බලමු.
  6. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    උත්තර දෙන්න බැරි උනාම ඔික තමා කියන්න වෙන්නේ. 08 වෙනිදටම බලමු.
  7. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    එහෙම පුලුවන් නන් අපි චන්දේ දාන්න ඔිනි නැහැ. අපිටම පුලුවන් අපිව පාලනය කර ගන්න. ඔිකට කියන්නේ direct democracy කියලා. එමෙහ නන් අපිට මෛත්රීල ඔිනි නෑ.
  8. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    ඇයි ‍‍ඩෝ රනියා අගමැති වෙන්න ඉල්ලුවේ 2010 දී.
  9. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    අම්ම‍ට සිරි චන්දෙත් දාලා ආයෙ අපේ වැඩ පාලු කරන් පලයන්කො ජන බලපෑම එල්ල කරන්න. වැඩ නැතිව ඉන්න JVP කාරයන්ට එහෙම පුලුවන් උනා‍ට අපි එහෙම කරන්නේ කොහොමද? එනිසා බොරු කැටයන් නැතිව කරන්න පුලුවන් දෙයක් කීවානන් තමා හොද.
  10. GuneBhai

    මේ කාර් වල ඇත්ත වටිනාකම කොහොමද?

    oya car walin BJ5P eka thama gewana ganata watinne.... Honda city ekath hodayi.. habayi oka bohodurata Indian hariyda.... 2003 BJP5 ekata nan 15-16 athara ganakata awoth ganin 16.50ta wada denna epa.....
  11. GuneBhai

    Toyota Allion 260 2008

    labayi bump........ AQUA charter
  12. GuneBhai

    mama mahindata denawa !

    අමතකද.....??
  13. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    dinanawanan mona parath ekayi! :P:P
  14. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    දින 100යකින් රට ඩයස්පොරාවට
  15. GuneBhai

    Election 2015 - Poll

    අයියෝ සිරිසේන.......................
  16. GuneBhai

    රනිල්_ගේ_පාලනයක්?

    eelanga para illuwama gaththe 25% witharane!
  17. GuneBhai

    mama mahindata denawa !

    අමතකද.....??
  18. GuneBhai

    මීළඟ ජනපති මහින්ද රාජපක්ෂ

    :yes::yes::yes::yes::yes::yes:

    No contents