1. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    උඹ හිතන්නේ ජාවාරම් කාරයෝ ඉන්න් මහින්ද එක්ක විතරයි කියලද? අලුත් ආන්ඩුවක් ආවොත් ඔය ජාවාරම් කාරයෝ ඔක්කොම අලුත් ආන්ඩුවෙ ඔඩොක්කුවේ. :P:P
  2. GuneBhai

    Car to buy?

    bbump... Swift eka nan Indian.. City ekath Indian da danne naa... city nan hodata thel karayi........ swift eka gana danne naa.....
  3. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    මුලින්ම ඔය වචනෙත් තේරැම අර්ථ නිරෑපණයට දාන්න ඔනි. මොකද චන්දෙන් දින්නත් දිවුරැම් දෙනකන් කවුරැවත් ජනාධිපති කෙනෙක් වෙන්නේ නෑ නේද? ඔය චන්ද්‍රිකාගෙ කේස් එකෙත් බැලුවෙ දිවුරැම් දුන්න දවස නේද? අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද චන්දෙකට යන‍්නේ අතීතයේ දවසක නෙමේ නේද? වර්තමානේ නේද? අනික මහින්දට දැන්...
  4. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    දැන් ඒක මතක නෑ බන්. ආයෙ කියවන්නන්. :yes::yes::yes: ------------------------------------------------------------------------ හරි මෙහෙමනේ තනි පුද්ගලයෙක් උනත් මිනිහ රටේ ජනාධිපති. බහුතර ජනතා ජන්දෙන් පත්වෙච්ට මිලියන 20 ගෙ ජීවිත වලට වග කියන පුද්ගලය. ඉතින් මිනිහට ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එක පොදු...
  5. GuneBhai

    එපා කරපු දේශපාලුවෝ ......

    මේකට ඉතින් හැමෝගෙම පොටෙ‍ා් දාන්න වෙයි.
  6. GuneBhai

    යකින්නියක්

    පන තියෙන එකෙක්ද පන නැති එකෙක්ද?
  7. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    පොදු වැදගත් කමක් නැහැ කියන්න බැහැ මොකද ජනාධිපති කියන්නේ ජනතාවගේ ජාතික නායක‍ය. ඉතින් මිනිහ චන්දෙට එනවද නැද්ද කියන එක පොදු වැදගත් කමකින් යුතු දෙයක් නෙමේද? අනික අධිකරණය කොහොම අර්ථ නිරෑපණය කළත් පාර්ලිමේන්තුවට පුලුවන් තමන්ට ඔනි විදියට නීතිය වෙනස් කර ගන්න අධිකරණය කිව්ව එකට ගැළපෙන්න.
  8. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ඉතින් ඒක තමා කියන්නේ. 18 කලින් මහින්දට ආපහු ඉල්ලන්න කිසිම සුදුසු කමක් නෑ. ඒත් දැන් මහින්දට ඒ සුදුසු කම තියනව 18 නිසා. 2010 ජනවාරි වල මහින්ද චන්දෙට ආවට මහින්දගෙ දෙවනි වාරෙ පටන් ගන්නේ 2010 නොවැම්බර් වලින්. කොහොමහරි 2010 ජනවාරි වල මහින්දගෙ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි උනත් 18 ඒක...
  9. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    එ් කියන්නේ 18 කලින් 3 පාර චන්දෙ ඉල්ලන් හැදුව නන් මහින්ද ඒක වැරදි වෙන්නේ. 18 පස්සේ 3 පාර ඉල්ලන්න බැහැ කියන්න බැහැ. 18 පස්සේ 31(2) කියන වගන්තිය අහෝසි වෙනව. ආයෙ ඒකේ වලංගු බවක් නෑ. (2010 සැප්තැම්බර් වලින් පස්සේ) මහින්ද චන්දෙට එන්නෙත් 2010 සැප්තැම්බර් වලින් පස්සේ. 18 පස්සේ ඒකෙන් අහෝසි කරන බලතල...
  10. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    දෙවනි පාර දින්නට තුන්වෙනි පාර ඉල්ලන්න නොමිනේශන් දුන් නෑ නේ මහින්ද. හැබැයි 2010 සැප්තැම්බර් වලින් පස්සේ ඒ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නෑ. දැන් කොහොමද ආයේ ඉල්ලන්න බැරිවෙන්නේ. අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද 2010 සැප්තැම්බර් වලට කලින් 3 පාර‍ට නොමිනේශන් දුන්නේ නැහැ‍‍නේ ඉතින් මහින්ද මොකටද...
  11. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    1. වැරදිනේ. 1977 J.R පත්වෙන්නේ අගමැති විදියට හැබැයි 1978 ව්‍යවස්තාව වෙනස් කරල ජනාධිපති වෙනව. අවුරැදු 5ක් අගමැති වෙලා හිටියේ නෑනෙ උන්ද. ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ. 2. ඒ කියන්නේ 2010 දැන දැනම මහජනතාවට බොරැ කිවුවා කියල පිළිගන්නවද පොදු අපේක්ශකයා ඇතුලු කන්ඩ‍ායම? මාස 6 විධායකය අහෝසි කරනව‍ා කියල තමා...
  12. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ඉතින් ගොන්ටෝ පරණ එකට පත් උනත් දැන් තියන්නේ අලුත් එකනේ. පරණ එක දැන් අදාල නැහැනේ. ජනාධීපති බලතල අගමැතිට දෙනවා කියල නීතිය වෙනස් කලොත් ජනාධිපති යනකන් ඒක අගමැතිට දෙන්න බැරිද? හදිසියේවත් අර පොදු අපේක්ශකයා ව්‍යවස්තාව වෙනස් කලොත් උුත් අවුරැදු 6 කටම විධායක ජනාධිපති වෙලාම ඉන්නවද? පොඩ්ඩක් කියපන්.
  13. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    කොහොමද බන් ඒක තියෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මහින්දයාට බැරි වෙන්න මිනිහා ආයේ ඉල්ලන්න එපෑ. ආයේ ඉල්ලන කොට 31(2) ව්‍යවස්තාවෙ නෑ නේ. ආ ඒ කියන්නේ කලින් වැරැද්දක් කරපු මිනිහෙකුට නීතිය වෙනස් උනත් කලින් කරපු වැරැද්ද නිසා අර නීතිමය වෙනසට අදාල වෙන්නේ නෑ කියන එකද? මහින්ද දෙවනි පාර ඉල්ලුවේ 31(2)...
  14. GuneBhai

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    දැන් තියන්නේ අලුත් ව්‍යවස්තාවනේ. ඉතින් ඒකේ කොහේද දෙපාරට වඩා ඉල්ලන්න බැහැ කියල තියෙන්නේ? මහින්ද ඉල්ලන්නේ අලුත් ව්‍යවස්තාවටනේ.

    No contents