අපි කැමති සිංදුවක් (audio) එක්ක ඒ සිංදුවේ lyrics play කරන්න පුලුවන් විදියට LRC file හදාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නෙ....මෙන්න මේ වගේ...
මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් අපිට ඕන song එකේ search කරලා හොයා ගන්න...search කරන කොට මෙන්න මේ පෙන්නලා තියන තැන select කරලා තියන්න ඕන...