ත්‍රෙඩ් එකනම් පරනයි තමයි කමක් නැහැ ඔන්න ඔහෙ මේ ටිකත් අහගන්කෝ....
ඔය සීන් වලදි ඇලට් එකෙන් හිටපන්z.. සමහර ඩයල් ඉන්නව උන් ගෙට පනින්න කලින් පොඩ්ඩක් විපරම් කරනව මචන්.. ඊට පස්සෙ දවස් 5, 6කට පස්සේ තමයි පනින්නේ. ඔය සිස්ටම් එක මට කීවෙත් අපේ පැත්තේ ජිල් මාට් දාන එකෙක් මයි... පොඩ්ඩක් විපරමෙන් ඉදපන් මචන්...