ඩොලර් බිලියන 10ක වියදමින් නිපදවූ ලොව මිල අධිකම සහ advance ම telescope එක වන James webb මේ අවුරුද්දේ දෙසැම්බර් 18 කක්ෂගත කරන්න සූදානම්. මේ telescope එක ඇයි මේ තරම් වැදගත්?
* අවුරුදු බිලියන 13.7කට පෙර ආලෝකය දකින්න james webb එකට පුලුවන්. ඒ කියන්නේ බොහෝමයක් ග්රහලෝක සහ තරු නිර්මාණයා වෙන කාලයට...