:shocked:
අඩෝ සිරාද ? :sorry:
දුකයි බං. සිරාවටම.. අපි වැඩිය මුනගැහුනෙ නැතත් දවසක් හරි එකට කාලා බීලා බැල්ලියංට ගනං උගන්නපු මිනිස්සු නෙහ්..:lol:
යන තැනක හොදිං හිටපං මචං.
ආයෙ උඹ ලංකාවට එනතොට මේ හිටියාටත් වඩා හොද මනුස්සයෙක් වෙලා.. සල්ලි ගොඩක් හොයාගෙන හොද ජීවිතයක් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා...