David Attenborough කිව්වම documentaries බලන කට්ටිය දන්නවනේ කවුද කියලා...David වැඩිපුරම ප්‍රසිද්ධ උනේ BBC LIFE වගේ documentaries වලින්..ඒ වගේම Attenborough දායක උන හැම documentary එකක් ම වගේ ගොඩක් සාර්ථක උනා....David Attenborough ඉපදිලා තියෙන්නෙ 1926 මැයි 26 වෙනිදා...දැන් වයස අවුරුදු 86 ක්..මම...