1. dath kimbula

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි ගියාවේ............ තොපිට රූට හීනෙන්..... 1- අර්ජුන් මහේන්ද්‍රන් පෙනිය 2-රවි කරුපයියා පෙනිය 3-මොංගල් සමරවීර පෙනිය........
  2. dath kimbula

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාතියා යේක ගහේ බඩු තියනවා.... යෙපා ද??
  3. dath kimbula

    EK Married Club-16

    :angry::angry::angry: ඇන්න වර ඕක විජාඩියට...............
  4. dath kimbula

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා.......:( දන්නෝ දනිති ඉතිං...........:(
  5. dath kimbula

    EK Married Club-16

    :oo::oo:
  6. dath kimbula

    ලොල්

    ලොල්
  7. dath kimbula

    UNP චාටර් නේද?

    දැන් කාට ද රිදිලා තියෙන්නේ??:rofl: යනව බං.... මොකද උඹ ඉන්න කොට ස්පෙසිෆික් ස්මෙල් එකක් එනවා... බායි!
  8. dath kimbula

    UNP චාටර් නේද?

    ඉරිසියයි ද?? දැන්වත් ලොල් අපතයෙක් සේ සිටීම නතර කරපං.... උඹ යම් මට්ටමක ඉන්න එකෙක් නේහ්.... ඒ මට්ටමේ ඉදපං....
  9. dath kimbula

    UNP චාටර් නේද?

    උඹට ඉතිං ඔයින් එහා වචනයක් නෑනේ බං....... අඩු ගානේ හරි හමන් තර්කයක්.....තමන් නියෝජනය කරන දේශපාලනේ වෙනුවෙං වත්......:oo:
  10. dath kimbula

    UNP චාටර් නේද?

    මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං.... මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි..... ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ.... ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....
  11. dath kimbula

    UNP චාටර් නේද?

    දැනට තියන විකල්පය ජවිපෙ පමණි..... ප්‍රතිපත්ති ප්‍රකාශන බලමු......
  12. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    යේ...යේ... සමහර පැති වල වණ්ඩු ආප්ප... සමහර පැති වල පුස්නාම්ඹු.... සමහර පැති වල වෙල්ලවැහුම්.......
  13. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මොන අළුත් දෑ කරන්නත් නෝර්ම්ස් සහ බේසික්ස් කියල දේවල් තියනව ඒව ගැන කන්සිඩර් කරන්න ඕන.... නැත්තං ඇණ ගෑනීම අනිවා ය....
  14. dath kimbula

    බඩගිනි නම් වරෙන්!

    හා... දැන් පල.........:yes::oo:
  15. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ගෝව සහ බෝංචි කෙම තැම්බෙන්න වෙලා යනවා. මේ දෙකම රස එන්නෙ තැම්බුනායින් පසුව.... ඔම්ලට් එකක් හැදෙන වෙලාව මදි මේක වෙන්න. අනික ගෝව තැම්බෙන විට වතුර උනන නිසා වෙන්නේ ඔම්ලට් එක චොර වීම සහ වතුර ගතිය යන්න වැඩියෙන් ෆ්‍රයි කරල යට අගුරු වෙන එක..... තෙරියමා තම්බි?
  16. dath kimbula

    EK Married Club-16

    ගෙදර හදා ගනිය කෝ......
  17. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry: උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:
  18. dath kimbula

    බඩගිනි නම් වරෙන්!

    ඒක නෙවෙයි බං...... ඒක ගැන කතා කරල වැඩක් නෑ...... නිකං පීඑම් දාල උඹලගෙත් හිත් නරක් කරන්න ඕන නෑ නේහ්....
  19. dath kimbula

    EK Married Club-16

    කට කට කට........ මන්ත්‍රභේදක නිඝණ්ඨය!!!!!!!:angry:
  20. dath kimbula

    කොළ එපා නම් රතු හොඳලු

    ජවිපෙ විසින් කරනු ලබන පාලනයක් නෙවෙයි, ජවිපෙ විසින් පාලනය කරනු ලබන ආණ්ඩුවක් තමා මං හිතන්නේ හොද ම විකල්පය.....

    No contents