තාම චයිනීස් උන් එක එක දේවල් හදන්නෙ පුරුදුවෙන්න. උන් අනිත් තැන්වල තරම් තාම පරිණත නැහැ. අනික ඊබේ බැටරි හොය හොය කටු කකා ඉන්න වාහන ගන්නෙ මොකටද? ඊටවඩා බස් එකේ යන එක සැපයි.
ඊලඟට ඔය හයිබ්‍රිඩ් වාහන දුවන්නෙ බැටරියෙන් විතරක් නෙමෙයි. තව පෙට්‍රොල් වියදමත් එකතුවුනාම වියදම් දෙකයි.:rofl:
බැටරි වියදම +...