1. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    සන්ස්කෘතික හුවමාරුව අනිවාර්යෙන්ම විය යුතු දෙයක්, ඒක යහපත් පැත්තට වෙනවනම් හොඳයි. කතෝලික දේවල් වගෙම මුස්ලිම් අදහස් ක්‍රමවේදයන් සින්හල සන්ස්කෘතියට එකතුවෙනව, අන්න ඒක නවත්තන්න වෙනව.:yes:
  2. AnGeLHuNteR

    ලිංගිකත්වය ඉස්මතු වන චිත්‍රපට වැඩියෙන් බ

    ඉන්දියාවෙ මසාලා අටමගල් කිරෙන් බාල එවුන්ට හොඳයි 1.otuwa :yes:
  3. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    බොරුවට ටයිප් කරන්න වෙලාව නාස්ති නොකර වැඩකට ඇති දෙයක් කරන්න. ස්තූතියි:nerd:
  4. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    මේකයි කතාව, උඹ මව්ලවිල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? ෆාදර්ල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? කුරුක්කල්ලා චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? මන්දා මමනම් දැකල නැහැ. ඒත් හාමුදුරුවො චන්දෙ ඉල්ලනව. එතන වැරැද්ද කරන්නෙ එක් පාර්ශවයක් විතරක් නිසා ඒ අයව විතරක් ඉලක්ක කරල මේවගෙ කලා නිර්මාන කරන එක සාධාරනයි. ඊලඟ කාරනේ...
  5. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    ඒ වුනාට ෆොටෝශොප් සෙල්ලම් දාලා ආතල් ගන්නකොට කොහොමද:P
  6. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    දැන් මෙලහකටත් කට්ටිය උඹව එක්ස්පෝස් කරන්න විස්තර හොයනව ඇති.:rofl:
  7. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    මේකයි ඔතන කතාව, කවුරුවත් සුලුතරය ගැන හොයන්නෙ නෑ වගෙම ඒ උදවියගෙ වැරදිත් පේන්නෙ නැහැ. ඒ උදවිය ගැන කවුරුවත් ගනන් ගන්නෙ නෑ. හැබැයි රටේ බහුතරයක් වෙන ජනතාව වැරදි විදියට හැසිරෙනකොට ඒක ලෝකෙටම පේනව. ලොකුවට ඉස්මතුවෙනව, ඒක ඕන රටක වෙන දෙයක්.
  8. AnGeLHuNteR

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    මේ කාටූන් එකේ තියෙන කතාව ඇත්ත. හාමුදුරුවරු විහින් තමන්ගෙ තත්වෙ නැති කරගත්තම මීට එහා දේවල් අහන්න වේවි.:yes:
  9. AnGeLHuNteR

    |~ Lovers Avenue VI ~|

    එඩිට් කරන්න කලින් තිබ්බ එක දැක්කෙම නැහැ:rofl::rofl:
  10. AnGeLHuNteR

    විමලගෙ පවුල???

    apo mu chora wuna
  11. AnGeLHuNteR

    Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

    විධයක ක්‍රමේ සම්පූර්නයෙන්ම නැති වෙන්නෙ නැහැ. :no:
  12. AnGeLHuNteR

    Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

    මහා ලොකු දැනුමක් නැතුව ඕවා කොහොමද වෙනස් කරන්නෙ? නිකන් ආවට ගියාට කඩල බිඳලා දාන්න නෙමෙයි. අලුත් ක්‍රමයක් ස්ථාපන කරන්නනම් ඒ පිලිබඳ දැනුමක් අවශ්‍යයි.:D
  13. AnGeLHuNteR

    රත්නපුරේ බට්ටි

    එකනෙ බන් පාරට බැස්සොත් මේවගෙ දේකදි ගහපල්ල මරපල්ල කියන උන් ඉන්නෙ. හම්බයො අපිට ඇරල තියෙන්නෙ බිස්නස් වලින් විතරක් නෙමෙයි. සිතුවිලි වලටත් ඇරලා ඒවත් බ්‍රේන්වොශ්වෙලා. උන් ආප්පෙ නවනව අපේ උන් නැහැ. ඊටවඩා වෙනසක් පේන්නෙ නැහැ.:rolleyes:
  14. AnGeLHuNteR

    |~ Lovers Avenue VI ~|

    Hi mama aluthen awe meke thread ekak dannne kohomada?:confused::confused:
  15. AnGeLHuNteR

    කර්මය පලිසන් දීම.

    ubata dan hena happy neh :P
  16. AnGeLHuNteR

    First ever super car in Sri Lanka " Vega" from CodeGen

    මෙතන හැමදාම සජිත්ට බනින එකා ඔක්කොටම හපන් ගමේ බයියෙක්:baffled:
  17. AnGeLHuNteR

    First ever super car in Sri Lanka " Vega" from CodeGen

    මට හිතෙන හැටියට ලන්කාවෙ කාර් එක ඩිසයින් කරවල, ඊටපස්සෙ වෙන කාර් කම්පැනියකට කියල කාර් එක හදාගනීවි. බුගාටි වගෙ කාර් හුඟක් ඒවගෙ හදපුව තියෙන්නෙ. නැතුව කාර් එක සීයට සීයක් ලන්කාවෙනම් හදන්න බැහැ පුතෝ.:dull:

    No contents