Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඌව පළාත් සභා ඡන්දයේ සමස්ත විශ්ලේෂනය..
වහල් මානසිකත්වය:yes:
AnGeLHuNteR
Post #24
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
ඌව පළාත් සභා ඡන්දයේ සමස්ත විශ්ලේෂනය..
දන්න මගුලක් කියහන් බන්. විදේශ සේවා වගේ දේවල් දේශපාලනීයකරනය වුන එක ගැන කොච්චර දේවල් කියල තියෙනවද? තව ජිනිවා පරීක්ෂනේ ගැන කොච්චර දේවල් කියල තියෙනවද? හැබැයි චන්දවලදි ඕවගෙන් බලපෑමක් වෙන්නෙ නැහැ.
AnGeLHuNteR
Post #21
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
හිතන්ඩ විතරයි හරි... ටිකක් හිතපල්ලා
ha
AnGeLHuNteR
Post #3
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
ඌව පළාත් සභා ඡන්දයේ සමස්ත විශ්ලේෂනය..
jvp eka hodata etika kala :yes:
AnGeLHuNteR
Post #17
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
අර වෙනද කියනව වගෙ නාකි සරම්බයියො ටික පොලවට පස්වුන දවසකට ජවිපෙට බලය ලැබේවි. එතකන් මේ ගමන හොඳයි. ඒක නෙමෙයි උඹ අර කරේ තියාගෙන නටපු ෆොන්සේකට මොකදවුනේ?:rofl::rofl: උඹ කියනව වගේ එකපාර සීයට දහයවල් එක දවසෙන් ගන්න බෑ. රැල්ල ආවා ආවට වඩා ඉක්මනට ගියා.:P
AnGeLHuNteR
Post #283
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
ඡන්ද ප්‍රතිඵල
විපක්ෂෙ කොහෙද බන් පරාද? :yes:පලාත් සභා චන්දෙකදි ඔය ගාන හොඳටම ඇති.:yes::yes:
AnGeLHuNteR
Post #28
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
ඌව පළාත් සභා ඡන්දයේ සමස්ත විශ්ලේෂනය..
:rofl:
AnGeLHuNteR
Post #13
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
ඌව පළාත් සභා ඡන්දයේ සමස්ත විශ්ලේෂනය..
එහෙම ආවට ගියාට පලාත් සභා විපක්ෂෙට දිනන්න බැහැ. එහෙම වෙලාම නැහැ
AnGeLHuNteR
Post #12
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
එහෙම ලොකු වෙනස්කම් පලාත්සභා චන්දවලදි වෙන්නෙ නැහැ. ඒවගෙම මොනරාගල හැමදාම සන්ධානෙට චන්දෙ දෙන්නෙ. එහෙ ආන්ඩුවෙ ප්‍රතිපල මෙච්චර අඩුවුනා කියන්නෙ ඊලඟ පාර ආන්ඩුව ගෙදර යනව. :yes:
AnGeLHuNteR
Post #255
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
දිනපු පක්ෂෙට ලැබෙන බෝනස් දෙකත් ආපුවම 19යි :yes:
AnGeLHuNteR
Post #251
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
පව් බන් උඹ. හැබැයි කඩේ ගියාට කමක් නැහැ පිම්පියෙක් වෙන්න එපා.:rofl:
AnGeLHuNteR
Post #248
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
බදුල්ලෙන් හරීන් ආපු එක සන්ධානෙට විතරක් නෙමෙයි jvp එකටත් චන්ද අඩුවෙන්න බලපෑවා. අනික පන්චායුදයත් චන්ද තුන් හාරදාහක් අරගෙන. හැබැයි jvp එකට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. චන්ද පදනම දෙගුනයකට වඩා වැඩියෙන් වැඩිකරගෙන තියෙනව.:yes:
AnGeLHuNteR
Post #245
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
ආන්ඩු තියෙනකොට විපක්ෂෙට පලාත් සභා දිනන්න බැහැ. දැක්කද මේකෙදිත් ආන්ඩුව කොච්චර සෙල්ලම් දැම්මද?:rofl:
AnGeLHuNteR
Post #242
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
:P වැඩේ කියන්නෙ ආන්ඩුව බදුල්ලෙන් මොනරාගලට දාපු ආසන තුනම යූඇන්පීයට ගිහින්, සන්ධානෙ තිබුන එකක් කැඩිල jvp එකට ඇවිත්. උන්න හැටියට මේ දිනුව වගේ තමයි. :rofl:
AnGeLHuNteR
Post #240
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
Adsense Payment Problem
ehema ekathuwenna oka watenne ilaga payment ekata
AnGeLHuNteR
Post #2
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
සිරස මෝඩ ජෝක්
උන් හොඳටම වැඩේ කරනව.මම හැමදාම චන්දෙ ප්‍රතිපල සිරසෙන් බලන්නෙ
AnGeLHuNteR
Post #8
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
1:yes:
AnGeLHuNteR
Post #226
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
අර මාරු කරපු සීට් තුන නැත්නම් ඕකුන් පැරදිල:dull:
AnGeLHuNteR
Post #220
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව
nodakin asana 3 monaragala damme okata kiyala mulin kattiya kiwwa:yes::yes:
AnGeLHuNteR
Post #211
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
Koo mey UNP/JVP karayooo ??
ජවිපෙ චන්ද ඩබල් වෙලා,:yes: බලපන් ආන්ඩුවෙ චන්ද අඩුවෙලා තියෙන හැටි:P:P
AnGeLHuNteR
Post #4
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom