1. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    මට එහෙම දැනිලා නෑ බන් කවදාවත් අඩෝ එහෙමත තෑන්ක්ස් බන් ඉන්ෆො වලට ඒවා ඉතින් හරියන්නෑ බන් ------ Post added on 1630082955
  2. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    23 ban uba oya ahanne porn actor kenek ganada? Man porn balanne na bab Ehema wadak na ban man love gana danne na, love karanna therenne na ithin wadak na 😥😥 ------ Post added on 1630081613
  3. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    ඒ කවුද 😥😥😥
  4. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    මන් රිලේශන්ශිප් වලට,ආස නෑ බන්. මන් ආස නෑ මිනිස්සුන්ව ලං කර ගන්න මොන කරුමයක්ද මන්දා
  5. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    මගේ සබ්ජෙක්ට් එකේ කෙල්ලෝ නෑනේ 😊
  6. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    මාත් එක්ක සෙට් වෙන්න හදන උන් වෙන එවුන් එවුන්ගේ වෙනකල් මන් බලන් ඉන්නවා 😥😥😥
  7. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    හුරතල් උනා නම් අපිටත් කොල්ලෝ ඉඳියි නේ 😔😔😔
  8. tupac97

    I'm fucked! Mangla is dead!

    "Liberal" is outdated so was Mangala
  9. tupac97

    What Is This Mcn ?

    Keep doing the good work, son
  10. tupac97

    කොල්ලෙක් බලන්නත් නෑ 😥

    ඒත් අවුලක් නෑ හැබැයි අඩෝ ඒකනේ කියන්නේ ටෝක් කරන්න කැමැත්‍තක් තියෙනවා නම් ටෝක් කරහන්. ඉන්න කාලේ කැමති දේවල් කරහන් Emo annko ------ Post added on 1629708706
  11. tupac97

    කොල්ලෙක් බලන්නත් නෑ 😥

    කොරෝනා ලබ්බක් හින්දා කොල්ලෙක් බලන්නවත් නෑ බන්. උඹලා මොකෝ කරන්නේ මේ ටිකේ. 😥
  12. tupac97

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    ආදරෙයි බන් 😋😋
  13. tupac97

    පරණ උන් හැලීම

    why so serious ban? උඹට ආසා දෙයක් කරහන්
  14. tupac97

    කන්දේ ගෙදර යනවා

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. tupac97

    කන්දේ ගෙදර යනවා

    eka nam aththa
  16. tupac97

    කන්දේ ගෙදර යනවා

    ado season 2 ekakuth thiyeda? ow ban mala jarawa ow ban balanakota henama nostalgic
  17. tupac97

    කන්දේ ගෙදර යනවා

    ස්වර්ණවාහිණියෙ රැ 7ට කන්දෙ ගෙදර යනවා බලන උන් බලහල්ලා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඒකේ ඇක්ටින් වල ඉදලා හැම දේම නැචුරල් බන්. ඇයි දැන් එහෙම ඒවා නැත්තේ? :cry: :cry: :cry: :cry:
  18. tupac97

    stargate Atlantis බලනවා නම් මෙන්න කතා

    balanna oni ban e set ekath . eke hena godak thiyenawa neh ;) ;)
  19. tupac97

    stargate Atlantis බලනවා නම් මෙන්න කතා

    ඔව් මචන් මන් උඩින් telegram ලින්ක් එකක් දැම්මා අඩෝ ග්‍රැෆික් නම් වැඩක් නෑ. දැන් එන කතා මොන ග්‍රැෆික් තිබ්බත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ

    No contents