1. prageeth119lk

    හුටා වැඩෙ මාට්ටු වගෙ:sorry::baffled: මට මෙකෙ යුසර් නෙම් එක මතක නැති උනා:shocked: ඉතින් පරන...

    හුටා වැඩෙ මාට්ටු වගෙ:sorry::baffled: මට මෙකෙ යුසර් නෙම් එක මතක නැති උනා:shocked: ඉතින් පරන එකකින් ලොග් උනා:lol:
  2. prageeth119lk

    -: I'm the Last :-

    ඔව් නෙ මම නැති ටිකෙ කීපදෙනෙක් අවුලෙන් වගෙ ඉදලා තියෙන්නෙ:P
  3. prageeth119lk

    :P

    :P
  4. prageeth119lk

    ela ela ewaa passe:rofl: mama hithuwaa:angry: moko Eke dhukata dha ubath tika dhawask nawilla...

    ela ela ewaa passe:rofl: mama hithuwaa:angry: moko Eke dhukata dha ubath tika dhawask nawilla hitiye:rofl:
  5. prageeth119lk

    ගෙනියන්න උනෙ නැ බන්:( හෙහෙ ගත්ත එවා පස්සෙ පෙන්වන්නම්:cool: මොකො උනෙ මම නැති ටිකෙ:rolleyes:

    ගෙනියන්න උනෙ නැ බන්:( හෙහෙ ගත්ත එවා පස්සෙ පෙන්වන්නම්:cool: මොකො උනෙ මම නැති ටිකෙ:rolleyes:
  6. prageeth119lk

    අම්ම්මා ගහයි මම දැන් ලුනු මිරිස් එක්ක පොල් රොටි 2ක් කලා ප්ලෙන්ටියක් බොන ගමන්:) බොන උගුරක් ගානෙ...

    අම්ම්මා ගහයි මම දැන් ලුනු මිරිස් එක්ක පොල් රොටි 2ක් කලා ප්ලෙන්ටියක් බොන ගමන්:) බොන උගුරක් ගානෙ ආස්වදාය උතුරුනවා:angry: සැප කනෙ ඔයී:rofl:
  7. prageeth119lk

    මෝකැ බොල මේ:rofl:

    මෝකැ බොල මේ:rofl:
  8. prageeth119lk

    -: I'm the Last :-

    ඇයි එහෙම නැද්ද:rolleyes: මට නම් මුලු එලකිරියම :dull:වෙලා වගෙ
  9. prageeth119lk

    -: I'm the Last :-

    මේ නුල පාලුවට ගිහින් වගෙ:dull:
  10. prageeth119lk

    කමක් නැ වෙනසකටත් එක්ක කමු:P උන් ලිදෙ පනින්න උබ ගියෙ නැ නෙ:rofl: අපරාදෙ බන් හොද කැම් එකක්...

    කමක් නැ වෙනසකටත් එක්ක කමු:P උන් ලිදෙ පනින්න උබ ගියෙ නැ නෙ:rofl: අපරාදෙ බන් හොද කැම් එකක් ගෙනියන්න බැරි:( 5මෙගපික්සල් ලඩ්ඩකින් ෆොටෝස් කිපයක් ගත්තා:oo: අපෙ හිලවට දෙන්න කියලා අතරමගදි හිවලෙක්ගෙ පින්තුරෙකුත් අරගත්තා:P
  11. prageeth119lk

    කාල ඉවර වෙලා ඉගුරු දාපු ප්ලෙන්ටී එකකුත් බොන්න ඔනෙ:cool:

    කාල ඉවර වෙලා ඉගුරු දාපු ප්ලෙන්ටී එකකුත් බොන්න ඔනෙ:cool:
  12. prageeth119lk

    -: I'm the Last :-

    අඩෙ උබ ටැග් වලින්ම සිනියර් උනා නේ:shocked::P
  13. prageeth119lk

    කැලෙ හිටියෙ දවස් 2කයි බන්:( අහ්හ් උබ මට විශ් කරලා නෙ:love::shocked: බර්ත්ඩෙ කේක් වෙනුවට පිට්ටු...

    කැලෙ හිටියෙ දවස් 2කයි බන්:( අහ්හ් උබ මට විශ් කරලා නෙ:love::shocked: බර්ත්ඩෙ කේක් වෙනුවට පිට්ටු වගයක් සැට් උනා කැමති නම් කපාන්:rofl: [IMG] :lol::lol::lol: ජයවේවා[IMG]
  14. prageeth119lk

    ස්තුතී යාලුවා :) මෙන්න මගෙ පිට්ටු [IMG] බුදුසරණයී!

    ස්තුතී යාලුවා :) මෙන්න මගෙ පිට්ටු [IMG] බුදුසරණයී!
  15. prageeth119lk

    විශ් කලාට තැන්ක්ස් :) මගෙ ගානෙ පිට්ටු [IMG] ජයවේවා[IMG]

    විශ් කලාට තැන්ක්ස් :) මගෙ ගානෙ පිට්ටු [IMG] ජයවේවා[IMG]
  16. prageeth119lk

    තැන්ක්ස් මචන්:) කේක් වෙනුවට කාපන් පිට්ටු:P [IMG] ජයවේවා[IMG]

    තැන්ක්ස් මචන්:) කේක් වෙනුවට කාපන් පිට්ටු:P [IMG] ජයවේවා[IMG]
  17. prageeth119lk

    [IMG]

    [IMG]
  18. prageeth119lk

    එල එල ඔය මතක් වෙලා තියෙන්නෙ තැන් කු වෙවා :) හැමොම කේක් දෙන එකෙ:oo: ඔන්න මම වෙනසකටත් එක්ක දෙන්නම්...

    එල එල ඔය මතක් වෙලා තියෙන්නෙ තැන් කු වෙවා :) හැමොම කේක් දෙන එකෙ:oo: ඔන්න මම වෙනසකටත් එක්ක දෙන්නම් පිට්ටු :rofl: ඉතින් කාපන් උබත්:P ජයවේවා[IMG]

    No contents