පිස්සුද යකෝ..
මං එච්චර දක්ෂ නෑ... හීන මානය නෙවෙයි.. සිරාවටම ලොකු ටැලන්ට් එක්ක නෑ බොල..
ආන් නඅර කිඹුලා, දෙව්රංගි අක්කා එහෙම ලියන ඒවා බලපංකො.. අපි ලග පාතක වත් නෑ :yes:
මං දන්නෑ අදහස් කොහෙං එනවද කියලා.. ත්‍රෙඩ් එක ඕපන් කර ගත්තම ඔහේ ටයිප් වෙනවා..
මේක ලියන්න ගියෙත් විනාඩි 3ක් විතර :sorry: