මචන්ලා මම මෙ අයිටම් එක ගත්තා Ebay එකෙන්
http://www.ebay.com/itm/260477902803?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
එක තාම ආවෙ නැනෙ Sep 27 Ship කරලා තියෙන්නෙ දැන් මාසකට ලගයිනෙ මොකද කරන්නෙ මම email එකෙනම් තිබෙබෙ මෙච්චර දවස් යනවා කියාලා
UK: 10-15 business days
USA: 14-20 business days...