1. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔබමයි ජීවිතේ මගේ
  2. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මල්ලි කාත් එක්ක ද ඔය නටන්නෙ?
  3. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කොහොම ද දැන් අසනීප තත්වය?
  4. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ලබන හැම ආත්මය ම ඔබගේ ළඟ ම ඉන්නයි මමනම් පැතුවේ
  5. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම් හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
  6. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නූතන පරපුරේ ගීත කලාව පිළිබඳ තිබෙන දුර්මතයන් ඉවතලා ඔවුනගෙන් බිහිවෙන ශක්‍යතාවයන්ගෙන පරිපූර්ණවන නිර්මාණයන් පිළිබඳ ඇගයීමක් කිරීම පිළිබඳ උදක්ම සතුටු වෙමි. ඒ පිළිබඳ කිඹුලා අයියාට ස්තූතිය පිරිණමන අතර තවත් මෙවන් වැඩසටහන් කරන්නට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවායි පතමි!.
  7. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked: සසලිට් අයියගෙ අලුත් නම ඒක ද?
  8. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල් කැකුළකට ආදරේ කියන්න තහනම් නැහැ පුංචි සමනලුන්ට ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්
  9. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked: ටූ දැන් වෛද්‍ය විද්‍යාව ද හදාරන්නෙ? ඒ කවද ද එහෙම වැඩසටහනක් තිබුණෙ?
  10. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහෙන් වැටුණත් බයානක ම වැටිල්ල තමයි මනසින් වැටීම. ඔයාලගෙ හැකියාවන් ගැන කිවුවෙ.
  11. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ අම්මෝ බෑ. අහන්නත් කට්ටිය ඉන්න එපායෙ :)
  12. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: ආරම්භයක් විදියට සාර්ථක වැඩසටහනක්නෙ.
  13. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.
  14. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපෝ නෑ. හැකියාව තියෙන අයගෙ හැකියාවන් අගය කරන්න පමණයි මට හැකි
  15. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවාර්යයෙන්. කොහොමත් මේ දුන්න උදාහරණ හා ඊටත් වඩා නූතන පරම්පරාවෙ හොඳ නිර්මාණ තියෙනව. ඒව ගැන කතා කරන්න ඕන කොහොමත්.
  16. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදනම් කිඹුලා අයියාගෙ රසික රසිකාවියන් ඇතැමෙක් දෝශාරෝපන එල්ල කරන්නට ඉඩ තියෙන දවසක් වගේ
  17. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොමත් ම ස්තූතියි කිඹුල අයිය ඒ ගීතය ලබාදුන්නට
  18. Malinga

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 5k venuven :D

    No contents