උඹ සාමාන්‍යයෙන් හොදට ඉගෙනගත්ත එකෙක් කියල පේනවා...
විභාගේ ගැන ඕනවට වඩා වද වෙන්න එපා. තමුන් ගැන විශ්වාසය තියල පාඩම් වැඩ කරන්න
කාලය හොදට කළමනාකරණය කරගන්න.
ගෙවෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
දවස අවසානයේ ගෙවපු කාලයෙන් ගත ප්‍රයෝජන ගැන හිතුවම තෘප්තිමත් වෙන්න පුලුඅවන් විදියට වැඩ ටික කරගන්න. ඉස්සරහට...