අපේ තාප්පෙ ගැහුවට පස්සෙ එක පැත්තකට දීලා තිබ්බ අඩි 8 පාර අඩි 10ක් වෙන්න කොන්ක්‍රීට් කරගත්තා. පාර පාවිච්චිකරන අය. ප්‍රාදේශිය සභාවෙන් කලේ. ගමේ කෙනෙක් කොන්ත්‍රාත් ගත්ත නිසා අඩි 10ට දාලා දුන්නෙ. මේ පාර හදාගන්න පෙත්සමට අපිත් අත්සන් කලා ..
*දැන් කවදාහරි පාර පාවිච්චි කරණ අය පොලීසි ගියොත් නඩු දැම්මොත්...