හැම දේටම කාලයක් තියෙනවා.
ඉස්කොලේ තියෙන්නෙ ඉගෙන ගන්නයි.
හොයල බැලුවොත් දැනගන්න පුලුවන් වෙයි ඉගෙන ගන්න ඕන කාලෙ ලව් කරලා විභාග ඇන ගත්ත ප්රතිශතය වැඩියි කියලා.:rofl::baffled:
හැම දේටම කාලයක් තියෙනවා.
අනික දැන් ලව් කරනවා කියන්නෙ කොහෙ හරි දිහාකට ගිහින් තමන්ගෙ ආශාවන් ඉටු කර ගන්න එක විතරනෙ.i mean many...