1. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආයෙත් අහලා..... මෙහෙම මෙම්බරයන්ව රැක ගැනීම සහ රේඩියෝ කරුමාන්තයට අවශ්‍ය පහසුකම් සලසා දීම ඇඩ්ඩිං අයියල ගේ යුතුකම බව මතක් කල යුතුමයි.....
  2. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්බානක් වැඩ වේෂියේ...... පොඩි එකී ඉස්කෝලෙකට දාගන්න තියනව මොන හුයන්න කලත්......:dull::dull:
  3. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇඩෝව් අහපියව් ජින්ගල්........... අවංකව ම කියනව නම් මං කරපු පස්ට ම පදිරි ම ජින්ගල් එක ඕක.........
  4. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඌ දුර ගමනක් ගිහින් ආත බූත කඩා ගෙන ඇවිත් තියෙන්නේ මේ වෙනුවෙන් ම..... නමෝ විත්තියෙන් කරන එක අල වෙන්න දෙන්න බැරි නිසා....... කොපි කරන එකමයි වැඩේ..... තූ තොපි...........:dull::dull:
  5. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රන්දික අද රේඩියෝකරන්න ආවේ බොහෝ අපහසුතා මැද බව මම දන්නවා...... රේඩියෝ අහන උන් වෙනුවෙන් කරපු ඒ කැපකිරීම ඉමහත් සේ අගය කරන බව මුලින් ම ලියා දන්වමි......
  6. dath kimbula

    Derana Music Video Awords Vote එකක් !

    BUMP ශිඞහළුනි!!!
  7. dath kimbula

    EK Married Club-16

    kokatuwani...... sikii sitimi! :dull:
  8. dath kimbula

    Mama Full Man

    අනේ පලයවන් බං යන්න උඹ ෆුල් තියා අලුක්කාලක් මනුස්සයෙක් නෙවෙයි.... කෙනෙක් ගේ සතුටෙ දී සතුටු වෙන්න බැරි උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාලකන්නි වසල අවජාතකයෙක්......
  9. dath kimbula

    EK Married Club-16

    කුකුළනි.... 10000 සමාජයට ජොයින් වීමි!!!!!!
  10. dath kimbula

    EK Married Club-16

    තාරින්ඩ සහ ආස්මි ගේ රඹුටන් ටික දෙන ලදී. සමහර අනාතයන් හට රිදෙනු ඇත.
  11. dath kimbula

    ක්‍රිස්තු_වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව

    සොන්නාති සොන්යෙක් මේකට රිංගල බලල ගිහින් තියනවා....
  12. dath kimbula

    ක්‍රිස්තු_වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව

    ඒ ඉන්නෙ පැරණි ඊජිප්තියානු දෙවියෙක්.... ඔහු ගේ නම සොබෙක්. කිඹුල් හිසක් තියෙන්නේ. ඔහු දැක්වෙන්නේ සශ්‍රීකත්වයට, අස්වැන්නට, සරු බවට සහ නයිල් නදියට අධිපති දෙවියා විදියට
  13. dath kimbula

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කොහෝ දාපුඑකද? අනේ මංද මට නං මතක නෑ රැවුලෝ:dull:
  14. dath kimbula

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    අත් කර ගැනීම කියන්නේ සීමාවක් නෙපෙනෙන දෙයක්..... අපි සිහින මවං ඉදලා, කට්ට කාලා, පස්සෙන් ගිහිල්ලා, දාහක් දේවල් කරල දාගන්නවා.... අන්තිමට පොඩි දෙයකින් කළකිරෙනවා... කෙල්ල කිව්ව දාට තමුසෙට වඩා හොද කෙනෙක් එක්ක යන්න තිබ්බ අපරාදේ කියල, අපිට එක්කො යකා නගිනවා, නැත්තං ඇත්තටම ආදරේ කරපු එකාට දුක හිතෙනවා...
  15. dath kimbula

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මේක තමා මටත් තියන්න තියෙන්නේ..... ආදරය කියන්නෙ මනුෂ්‍ය සාරාර්ථයක්. අත් කර ගැනීම නෙවෙයි ආදරය.... අතහැරීමයි ආදරය......
  16. dath kimbula

    රජිතගේ පුතා

    ඔහොම ගොරවන්න නම් බැරිය බං ඕන ෆකයෙකුට...... වහින්න ගියාම නේහ් හුජ්ජ යන්නේ........
  17. dath kimbula

    ක්‍රිස්තු_වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව

    රෙප් පවර් එක වැඩි වුනාම ඇගිල්ල නෙවෙයි සාමාන්‍යෙයන් දික් කරන්නේ.... උඹ ගැන අනුකම්පාවෙන් ඔය ඇගිල්ල දික් කරල තියෙන්නේ... නිය ම දේ දික් කලා නම් උඹට කලන්තේ දානව පුටේ
  18. dath kimbula

    SL selfie_challange

    වෙන මොනව හරි එළියට දාල ඕක ගහන්න කියල යෝජනා කරෆන්ග්ස් කෝ....... ප්ලීස්.....................
  19. dath kimbula

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    අඛ්‍යාත...............:dull::dull: වැළලිය...............

    No contents