කොළඹ ට්‍රැෆික් ලයිට් ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නේ ඒ ඒ කාල පරාස වලට යන වාහන ගනන, දිශානතිය සහ ප්‍රමුඛතාවය ලැබිය යුතු දිශාව සළකලා....
නමුත් සමහර තැන් වල ඉන්න පොපො ලා (පොලිස් පොන්ස් ලා) මේ ලයිට් ඕෆ් කරගෙන අත පය වනනවා පාර මැද්දට බැහැලා.....:growl:
උන් තමා පීක් අවර් ට්‍රැෆික් හදන්න...