හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත
මේ කතාවෙන් ඔය කියන හැම දෙයක්ම පුස්සක් බව තේරෙන්ව් නේද, කොහෙවත් ඉන්න ග්රහයන්ට පුළුවන්ද අපේ කර්ම වෙනස් කරන්න. මම නම් දැන් නැකැත්, කේන්දර මේ මොනවත් විස්වාස කරන්නේ නැ