අලූත් මඩම හා පරණ ගණුදෙනු කාරයා
අලූත් මඩම හා
පරණ ගණුදෙනු කාරයා
නිවසක කූඩුවක ඇති කළ ගිරවෙක් හදිසියේම මිය ගියේය. ගෙහිමි කාන්තාව තවත් ගිරවකු ගෙනඒමට උත්සුක වූයේ තම තරුණ දියණියන් දෙදෙනාගේ බලවත් ඉල්ලීම නිසාය. සුරතල් සතුන් විකුණන ස්‌ථානයකට ගිය ඇය විකිණීමට තබා ඇති ගිරවුන් නිරීක්‍ෂණය කළාය.
ඇයට පෙනී...