1. Robin*Hood

    මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

    එක ඇත්ත.. පාඩම් කරපු දේවල් දීර්ග කාලීනව මතක හිටින්න නම් ඒ දේවල් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හොදම දේ පාඩම් කරපු දේවල් අමතක වෙන්න කලින් තව කෙනෙක්ට කියල දීමයි.
  2. Robin*Hood

    මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

    මම දන්නේ නෑ උඹ මොනාද ඉගෙනගන්නේ කියල, එත්. ඉගෙනගන්න දේට ආස වෙයන් මුලින්ම... ආස නැත්තන් උඹ ආස දේ වෙනස් කරගනින් ඔය ඉගෙනගන්න දේට.... උඹ ඔය හිතන විදියත් වෙනස් කරගනින්. හැමතිස්සෙම "වැඩක් නෑ පාඩම් කරලා මට මතක හිටින්නේ නෑ, මට මුකුත් මතක නෑ, පාඩම් කරන්න බැ, අමතක වෙනවා " කියල හිත හිත පාඩම් කරලා වැඩක් නෑ...
  3. Robin*Hood

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    බෙදාගත්තට ස්තුතියි මචං You must spread some Reputation around before giving it to maxboysl again.
  4. Robin*Hood

    Laptop Help Plz friendz..

    උඹේ budget එක දාපන්
  5. Robin*Hood

    Grand Theft Auto V

    :shocked: :sorry: kadawal walin ganna barida? DVD walada enne?
  6. Robin*Hood

    Hello EK Friends!

    welcome to එලkiri !!
  7. Robin*Hood

    Grand Theft Auto V

    full setup ekama banna kochchara capacity ekak yanawada?
  8. Robin*Hood

    ආදරය (මගේ මතයට අනුව)

    හෆෝ කතා කරලා වැඩක් නෑ බං... :sorry:
  9. Robin*Hood

    මේ බලපල්ලකෝ

    :rofl::rofl::rofl::lol::rolleyes:
  10. Robin*Hood

    Sri Lankan genuine වල් dogs ල :3

    ඌ පොඩි කාලේ ඉදන්ම උඹව ආදර්ශෙට ගන්න ඇති බං :yes: :lol:
  11. Robin*Hood

    මරිසි වැඩ - II

    උඩට
  12. Robin*Hood

    වාහන වැඩ්ඩෝ වරෙල්ලකෝ ප්ලීස්

    ගත්ත ගොඩක් අය ඉක්මනට මාරු වුන වෙන වහනෙකට පාඩුත් පිට විකුණගෙන. :baffled: ඔකේ මචන් ඔය කියන තරම්ම තෙල් වැඩ කරන්නේ නෑ චැසිය ටිකක් බරයි. ලුක් එක නම් පට්ට හැබැයි :P මේ නූලත් කියවල බලපන්කො http://www.elakiri.com/forum/showthread.php?t=1641351
  13. Robin*Hood

    Successful People

    බම්ප්
  14. Robin*Hood

    වාහන වැඩ්ඩෝ වරෙල්ලකෝ ප්ලීස්

    උඹ නඩත්තුව ගැනත් ටිකක් විශේෂයෙන් කිව්වා නිසා කියන්නේ. panda ට වඩා නම් alto එක හොඳයි.
  15. Robin*Hood

    එකම පෙම්වතා හුවමාරු කර ගන්නා නිවුන්නු

    පිස්සු බං.. ප්ලාස්ටික් මගුල කරන්නේ නැතිව හිටිය නම් ලස්සනයි
  16. Robin*Hood

    වෙසක් එකට වෙසක් කූඩු හැදුවද?

    වටිනාකම තියෙන්නේ ගෙදර කට්ටියම එකතු වෙලා කූඩු හදල ඒවාට බල්බ් දල ලස්සනට සරසද්දියි බං. :) එත් එක ඒ විදියටම වෙන්නේ නෑ බං ගොඩක් වෙලාවට :sorry:

    No contents