1. tupac97

    මෙහෙම උන්ට මොකද කරන්නේ

    නෑ බන් එහෙම නගින්නේ නෑ,,මට සුවර් ඕකත් කොල්ලෙක් මතක් කරන් නග්ගනවා ඇති 🤣🤣
  2. tupac97

    මෙහෙම උන්ට මොකද කරන්නේ

    සෙක්ස් නම් කමක් නෑ මාත් එක්ක යාලු වෙලා හිටියා කලින් ( මන් ආදර මගුල් ගැන දන්නෑ) කොහොම හරි එහෙම එකක් තිබ්බා තමන්වම රවට්ට ගන්න උන්, පව් ඒ කෙල්ල 🤣🤣🤣 ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරන එකෙක් සෙට් වෙනවා නම් කමක් නෑ You saw it right
  3. tupac97

    අකමැති මතක

    විකාර, මෙඩිසින් උනාට කමක් නෑ ගිහින් therapist කෙනෙක් මීට් වෙයන් උඹගේ thoughts චැනල් කර ගන්න උදව් වෙයි
  4. tupac97

    අකමැති මතක

    ඔයා ඇත්තටම gay නෙමෙයි නම්, ඇබ්බැහියක් වගේ නම් තියෙන්නේ therapist කෙනෙක් ව හම්බෙන්න බ්‍රෝ, රජයේ බැරි නම් ප්‍රයිවට් හරි චැනල් කරන්න
  5. tupac97

    තොපිට perfume එකක්

    Bullshit කෙල්ලන්ට කොල්ලන්ට කියලා පර්ෆියුම් නෑ, ඕවා market කරන්න හදපුවාම. සුවඳ බැලුවා උඹට සෙට් නම් ගත්තා
  6. tupac97

    තොපිට perfume එකක්

    මේකේ ලා නිල් එක ගනින් sky blue එක
  7. tupac97

    me sinduwa ahala balahan patta

    thawa tikak thibba man dannam
  8. tupac97

    me sinduwa ahala balahan patta

    ado sirawatama ban aniwa
  9. tupac97

    me sinduwa ahala balahan patta

  10. tupac97

    තොපිට perfume එකක්

    sky blue eka thama man hithanne othanin thiyena projection eka wadi hondama eka
  11. tupac97

    තොපිට perfume එකක්

    machan la nil pata eka kiwwe sky blue eka neda? eka patta thamai man next time ganna inne eka UAE wala perfume patta thama, ehe climate ekata hadapuwa thama meheta hariyanne ------ Post added on 1625581291
  12. tupac97

    තොපිට perfume එකක්

    maharagama eke nam thibba
  13. tupac97

    තොපිට perfume එකක්

    Unisex ewa thiye, and wtf? Perfume walata ladies da gents da na eka nikan marketing trick ekak
  14. tupac97

    කෙල්ලව යාලු කරගන්න

    Fuck dem bitches. There is no such a thing as true love.
  15. tupac97

    ඕස්ට්‍රේලියානු වාර්තාව පිටසක්වල ජීවය තහවුරු කරයි!

    2021 new generation eke pentagon report ekath kiyawala waren :ROFLMAO: :ROFLMAO:
  16. tupac97

    ඕස්ට්‍රේලියානු වාර්තාව පිටසක්වල ජීවය තහවුරු කරයි!

    UFO කියන්නේ Umbrella term එකක් ඒකත් කොටස් කිහිපයකට බෙදෙනවා Close encounter with the first kind, second , third.... ලේසියට ufo කිව්වට ඔය වාර්තාවේ තියෙන්නේ ඒ හා සම්බන්ධ සිදු වීම් . කියවලා බලහන්
  17. tupac97

    ඕස්ට්‍රේලියානු වාර්තාව පිටසක්වල ජීවය තහවුරු කරයි!

    ග්‍රහලෝකයක්ම වෙන්න ඕනි නෑ, වෙන dimension එකකින් වෙන්නත් පුලුන්. ඇයි බන් වැඩක් වෙන්නේ නැත්තේ? නිකමට හිතපන් උන්ට එච්චර තාක්ෂණයක් තියෙනවා නම් . ලෝකෙම එකතු වෙලා ඒක ගන්න උත්සහ කළොත් අපේ ප්‍රශ්න කොච්චර විසඳෙයිද? ඇමරිකාවේ ෆෙඩරල් ඒජන්සිස් මේ තාක්ෂණය හංඟන්නේ මේවා හෙළි කළොත් උන්ට තියෙන තැන නැති වෙන නිසයි...

    No contents