පෙන්ටගනය විසින් UFO (UAP) වාර්තාව නිකුත් කර ඇත එම වාර්තාවට අනුව හඳුනා නොගත් පියාසර වස්තූන් කුමක් දැයි හඳුනා ගැනීමට නොහැකි බව පෙන්ටගනය පවසනවා (වාර්තාවට පාදක කර ගත් සිද්ධීන් 144න් 143ක්ම විස්තර කිරීමට පෙන්ටගනය අසමත්වී තිබෙනවා)
පෙන්ටගනය පවසන පරිදි සමහර යානා දියුණු තාක්ෂණයක් යොදා ගන්නා බවට...