තව දෙයක් කියන්න අමතක උනා දැනට ලීක් වෙලා තියන තොරතුරු අනුව quad-core CPU, 2GB RAM, and a 1080p display. එකකින් මේ phone සමන්විතයි :yes: ඒ වගේම මේ phone එක 3D Touch technology එකට සහය දක්වනවා :cool: 3D Touch technology එක කොහොමද phone වලට යොදා ගන්නේ කියලා දැන ගන්න මේ විඩියෝ එක බලන්න කෝ :)...