Under the Hawthorn Tree (2010)
මෙන්න බලනවනං තවත් හිතට දැනෙන ලස්සන ෆිල්ම් එකක්... මේක සත්‍ය කතාවක්.....සිද්දවෙලා තියෙන්නෙ චීනයේ 1966 -1976 කාලයේ...
Jingqiu කියන්නෙ නගරයේ පාසලක ඉගෙනුම ලැබූ ගැහැනු ලමයෙක්...වරක් ඇය තවත් ලමයි කංඩායමක් සමග ගම්බද පලාතකට යවනවා අධ්‍යාපන කටයුත්තක් සදහා තොරතුරු එකතු...