අපෙ එවුන්ට ඔක්කොම ටික දවසයි මතක යුද්දෙ දිනපු දවස් වල උඩ දාගෙන හිටියා :rolleyes:
දැන් ගනන් ගන්නෙ වත් නැ එලකිරියෙත් එකෙක් දෙන්නෙක් ඉදලා හිටලා මෙ වගෙ පෝස්ට් එකක් එහෙම දනවා එච්චරයි :dull:
ඒ දවස්වල නම් බුක් මාර්ක්,ඩෙකාර්ඩ්,කැලන්ඩර් ,මරනදැන්විමකට හරි හමුදාකරයෙක්ගෙ පින්තුරයක් කොහෙන් හරි ඔබනවා...