මචෝ මේ කටහඩ මට හොදට අහල පුරුදුයි මම හිතන කෙල්ලගේ කට හඩත් මේ විදියමයි ඒ කෙල්ලත් සිදු කියනකොට මේ වගේ... ඒ කෙල්ල දැන් කොළබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ද කොහෙද ඉන්නේ එත් ඒ කෙල්ලගේ අක්කා රුහුණු කැම්පස් එකේ ඒ නිසා මේ කෙල්ලා නිතරම රුහුණු කැම්පස් යනවා ඒ නිසා මට හිතෙනවා මේ සින්දුව කියන්නේ ඒ කෙල්ල වෙන්න ඇති...