1. sudumalli2009

    ෆේස්බූක්හි ගමන් මග

    හොද පොස්ට් එකක් යාළුවා.... රේප් දෙන්න බෑ කියනවනේ..:( ආදරේ කරනකොට ඔහොම තමයි යාළුවා :( ඔය දුක ගොඩක් අයට පොදුයි ඉතින් දැන් හිත හද ගන්න බලන්න:yes: එහෙනම් ගමන පරිස්සමෙන් ගියාවේ කිවුවා...:):)
  2. sudumalli2009

    ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

    ඔව් බන් හෙනයක් වැදුනත් වදින්නේ කොහෙවත් ඉන්න අහිංසක මිනිහෙක්ට මේ වගේ ක්‍රිකට් කන රට කන එවුනට එ‍හෙම වෙන්නේ නෑනේ :angry::angry: හය හතර තේරෙන කලේ ඉදන් මැච් බලනවා ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙනකොට බලාගෙන ඉන්න පුලුවන්ද බන් අපි‍ට, රටේ නායකයෝ බලයට කරන ආදරේට වඩා ආදරයක් අපි ක්‍රිකට් වලට කරනවා :(:(:(
  3. sudumalli2009

    ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

    මමත් උබ වගේ තමයි මැච් බලන්නේ නොකා නොබී මැච් එකක් නම් කෙල්ල පවා මිට වෙන්න යන්නේ නෑ එක බලනවා සිරාවට මේ වෙන දේවල් ගැන මාර දුකයි බන් ක්‍රිකට් වලට මොන වෙයිද බන් ඉස්සරහට ?:(:(:(:(
  4. sudumalli2009

    Danielle Lloyd

    me akkata nangila innawada danne ne? rep denna balu ban :(
  5. sudumalli2009

    Sexy Girls n Hot Cars..............

    හපොයි මීට වඩා නරකෙයි රෙදිත් නැතුව හිටිය නම් :lol:
  6. sudumalli2009

    දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..

    ගොඩක් ස්තුතියි සහෝ දැනුවත් කලාට :)
  7. sudumalli2009

    Aravinda And Mahela

    ඕවා කියන්න බෑ බන් වෙන දේවල් දැක්කම ඇත්ත වෙන්නත් පුළුවන්. මොනා උනත් අපේ ක්‍රිකට් තමයි අන්තිමට අපි‍ට නැති වෙන්නේ එක තමයි දුක..:(:(:(:(
  8. sudumalli2009

    Lions Cricket info

    එක නම් ඇත්ත බන් අද දවසෙම අහන්න ලැබුනෙත් ක්‍රිකට් වලට සුබ ආරංචි නෙමෙයි :(:(
  9. sudumalli2009

    Lions Cricket info

    ස්තුතියි සහෝ....:):)
  10. sudumalli2009

    Lions Cricket info

    යකෝ මේක ස්පෑම් නෙමෙයි බලු වැඩ කරන්න එපා යකෝ:angry::angry: කොන්දක් තියෙනවා නම් -රේප් දෙනකොට නමත් දාපන් නිකම් පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනිනවා වගේ පොන්සි වැඩ නොකර :growl::growl: -රේප් දෙන උබලට මේ වගේ එකක් දැක්කම ඇස් වලට කටු අනිනවා වගේ නම් කියපන් මම මේක මකලා දාන්නම් :growl::growl:
  11. sudumalli2009

    Killer COLA

    අම්මෝ මේක වසක්නේ බන්
  12. sudumalli2009

    Anarkalee & Duminda Silva Unseen Photos...

    මේක දැකල තියෙනවා අනිත් ඒවා දාපන්කෝ බලන්න
  13. sudumalli2009

    කිකිළිය සහ රු.1000...!!!

    ඇඩෙනවා...
  14. sudumalli2009

    Lions Cricket info

    එල කොල්ලා එල තැන්ක්ස් හොදේ....:):)
  15. sudumalli2009

    Aravinda And Mahela

    හපොයි චාටර් චාටර් හද්දම චාටර්... අපේ ක්‍රිකට් වලටත් කෙලින්නනේ මුන් හදන්නේ ලංකාවේ ක්‍රිකට් විතරයි හරියට කියල තිබ්බේ දැන් එකත් ඉවරයි :growl::growl::growl:
  16. sudumalli2009

    ICC World Cup 2011 All Matches Highlights (HD)

    good work macho...
  17. sudumalli2009

    කොහොමද භාණ්ඩේ..

    ස්තුතියි යාළුවා ....:):)
  18. sudumalli2009

    Lions Cricket info

    ස්තුතියි සහෝ....:)
  19. sudumalli2009

    මොකද මේ වෙන්නේ?

    බම්ප්
  20. sudumalli2009

    මොකද මේ වෙන්නේ?

    මොකද මේ වෙන්නේ? http://www.adaderana.lk/sinhala/news.php?nid=15310

    No contents