හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....
පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ...