පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Oya ashmi kiyana kenata three wheel ekak athi..ekane oya me waradda peni peni eka sadaraniyakaranaya karanna hadanne.ane mehemath minissu.shak..

Me mama kiyana de poddak therum ganna.mata thiyena eken wadak na methana.dan e daruwata wechcha de wela iwarai.adu gane apahu mehema deyak wena eka walakwannai one.neethi reethi walin wadak na anathurak unata passe.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇන්ටි අද හවස..
    මම එලකිරියෙන් සමුගනිමි කියල thread එකක් දැම්මොත් කව්ද වගකියන්නෙ

    :(

    උදේ පාන්දර වාලාධියද මොකද්ද පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මොකෙක්ටවත් සපොර්ට් එකට කතාකලේ නෑ..මම කිව්වේ ලමයා ඔහොම දිව්වේ නැත්තන් ඔය අනතුර වලක්වගන්න තිබ්බා කියලා..අර නීතිය මේ නීතිය ඔය නීති එකකින්වත් වැඩක් නෑ තමන්ගේ ජීවිතේට අනතුරක් වුනොත්..මොකද අපිට දිවැස් නෑනේ අනිත් මිනිහා නීතිය රකියිද නැද්ද කියලා..පාර මාරුවෙද්දි අපි පහු කරන වාහනයක් ගානේ එහා පැත්තේ වාහනේ ගැන සලකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ කියන එකයි මම කිව්වේ..උදේ පාන්දර වාලාධියද මොකද්ද පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ..ඔහේගේ ඉස්කෝලෙත් කුරුඳුවත්ත පොලිස් වසමට අයිතිවෙන නිසා නරකද ඒකෙන් ගෙන්නලා අර මම කිව්ව වැඩමුළුව ඉස්කෝලේ තිබ්බොත්..මොකද ඔය ටෝක්ස් අලුයම ලූ කෙල පිඬක් තරම් වෙයි ඒකට සහබාගෙ වුනානන්.
    රිදිලා.....
    නැන්දේ මම ඉතාම තදින් කතා කරන්නේ මට ඉතාම හිතවත් අයට විතරයි.
    මොකද මගේ බැදීම ඔවුන්ට විතරයි.
    ඒක තේරුමු ගනු ඇතැයි සිතමි.

    උදේ පාන්දර ම මළ පැනුනුවට සමාව භජනය කරමි!

    බොලේ නීතියෙන් වැඩක් නැත්තං පල කෝ වද නොදී ඇමසන් වනාන්තරේට අර ඇමසින් වත් ඇරං.........:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔව් නීතිය අනුව වැරදි වුනාට හැප්පුනොත් මැරෙන්නේ අපි නේ... උඹත් ගොනා සේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්.:D

    2ebwqp4.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Me mama kiyana de poddak therum ganna.mata thiyena eken wadak na methana.dan e daruwata wechcha de wela iwarai.adu gane apahu mehema deyak wena eka walakwannai one.neethi reethi walin wadak na anathurak unata passe.
    උඹ කියන දේ තේරුම් ගත්ත බං.....
    හැබැයි මේ වගේ පාහරයන්ට සපෝට් එකට වක්‍රව හෝ කතා කරන්න එපා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අත්ත්ට්ම ඔය වගෙ කරන එකෙක් අහුවෙච්ච ගමන් කනට ඩෙන්න ඔනි. නතුව හැදෙන්නෙ නැහැ. අශ්මි කියල තියෙන්නෙ අපිත් සලකිලිමත් වෙන්න ඔනි කියල. එත් මෙ වගෙ වෙලාවක අපි විත්‍රක් සල්කිලිමත් වෙලා මඩි
    :yes:විශේෂෙන් පයින් යන කෙනා කල්පනාවෙන් සැලකිල්ලෙන් යන්න ඕනේ..නීති රීති වලින් වැඩක් නෑ අනතුරෙන් සදාකාලික රෝගියෙක් වුනොත් එහෙම නැත්තන් ජීවිතේ නැති වුනොත්.මම මේ කියන දේ වැරදි වගේ පේනවා ඇති..අනික දැන් මේ දරුවට වෙච්ච දේ වෙලා ඉවරයි..තව කෙනෙක්ට මෙහෙම අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ නැති කරන්නයි ඕනේ..මේ ලඟදි තිබ්බ වැඩමුළුවකට සහභාගි වෙන්න ලැබුනා..මම ඒකෙන් දැනගත්තු කරුණු එක්කයි මේ කියන්නේ..
    ඔව් බන් අශ්මි ත්‍රිවිල් එකක් දුවන කෙන්ක් තම්යි. එකයි මෙච්ච්ර එ පැත්ත්ට කත කරන්නෙ. :yes::yes:
    :frown::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේ මිනිස්සු මාර්ග නීති පිලිබඳ කිසිම තැකීමක් නැහැ. දඩයක් ගැහුවොත් පොලිසියට අම්මගේ ඉඳල මතක් කරලා බනිනවා ( පොලීසිය නැති තැන )

    මෙතන තනිකරම වැරැද්ද කරන්නේ බලධාරීන්.

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ගියාම පගාව මත ලයිසම දෙනවා. හරියට එලවන්නවත් බැහැ.
    අනෙක මාධ්‍ය කිසිම දායකත්වයක් දක්වන්නේ නැහැ. උදේ ඉඳල රෑ වෙනකම් ටෙලිවිෂන් වල යන්නේ වැඩක් නැති වැඩසටහන්. අඩුම තරමේ මාධ්‍ය මගින් වත් දැනුවත් කරනවානම් මිනිස්සුන්ගේ ඔලුවට යනවා .

    ඔය පාර හරහා මාරුවෙන ළමයත් වේගෙන් දුවනවා ක්‍රොසින් එක හරහා. හෙමින් පාර පැන්නනම් අනතුර වලක්වා ගන්න තිබ්බා.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    පාර උඩ තියන සංඥා වලින් සහ ත්‍රී වීල් කාරයා ආපු පැත්තේ සුදු ඉරි ඇඳල තිබ්බ විදිහට මේක වම් පැත්තෙන් ඉස්සර කිරීමක් නෙවෙයි. ත්‍රී වීල් කාරයා ආවේ වම් පැත්තට හරවන්න. ඒ පැත්තට කොළ එළිය තිබ්බද කියල නම් දන්නේ නෑ.

    මෙතන වැරදි තමයි....
    1. ත්‍රී වීල් කාරයා ආපු වේගේ. කහ ඉර ළඟ slow කරන්න ඕන.

    2. තමන් පදිකයෙකුට වාහනය නවත්වනවා නම් පිටිපස්සේ එකාට අත දැමීමෙන් හෝ සිග්නල් දැමීමෙන් තමන් පදිකයෙකුට වාහනය නවත්වන බව අඟවන්න ඕන. බොහෝ දෙනා දන්නෙ නෑ මේක නීතියක් කියල (සිරිතක් නෙවෙයි නීතියක්). ලොකු වාහන එළවන අය නිතරම අත දාල මේක කරනවා. මඟමරු බස් කාරයෝ පවා කරනවා. නමුත් පොඩි වාහන කාරයෝ මලාට කරන්නේ නෑ. අනික වම් පැත්තට මේක එතරම් සාර්ථක නෑ. ට්‍රක් එකේ සහායකයා මේ වැඩේ හරිනම් කළ යුතුයි. නොකල බව තමයි පේන්නේ.

    3. අනතුරක් සිදුකර පලා යාම. සක්කිළි ත්‍රී වීල් කාරයෙක්.

    ඉක්මනින් කහ ඉර මාරු වීම හොඳයි. නමුත් අර කෙනෙක් කීව වගේ අනතුරකදී වැඩිම හානියට ලක්වන පදිකයා තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කහ ඉරකට හරි තමන් දන්නෙ නැති රියදුරන්ගේ හැකියාවට හරි බාර දෙන එක වැරදියි. පොඩි ළමයෙක් නිසා තමයි එහෙම කරන්න ඇත්තේ. කෙල්ලට දොස් කියන එකේ තේරුමක් නෑ. පාඩමක් ඉගෙනගෙන පරිස්සම් වෙයි.:yes:
    oka left side eken overtake karanne okata galaweemak ne...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ මිනිස්සු මාර්ග නීති පිලිබඳ කිසිම තැකීමක් නැහැ. දඩයක් ගැහුවොත් පොලිසියට අම්මගේ ඉඳල මතක් කරලා බනිනවා ( පොලීසිය නැති තැන )

    මෙතන තනිකරම වැරැද්ද කරන්නේ බලධාරීන්.

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ගියාම පගාව මත ලයිසම දෙනවා. හරියට එලවන්නවත් බැහැ.
    අනෙක මාධ්‍ය කිසිම දායකත්වයක් දක්වන්නේ නැහැ. උදේ ඉඳල රෑ වෙනකම් ටෙලිවිෂන් වල යන්නේ වැඩක් නැති වැඩසටහන්. අඩුම තරමේ මාධ්‍ය මගින් වත් දැනුවත් කරනවානම් මිනිස්සුන්ගේ ඔලුවට යනවා .

    ඔය පාර හරහා මාරුවෙන ළමයත් වේගෙන් දුවනවා ක්‍රොසින් එක හරහා. හෙමින් පාර පැන්නනම් අනතුර වලක්වා ගන්න තිබ්බා.

    හෙලුවෙන් අහගන්න හදන්නෙ සිරිපාලයත්:lol::lol:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නේ නැතුව ගොන් දාර්ශනික පඬි ටෝක්ස් දාලා තියෙන්නේ ඔයා තමයි මෙතන.හරියට වීඩියෝ එක බලලා කතා කරන්න නිකන් පොට්ටයෙක් වගේ කියවන්නැතුව..ඒ ලමයා දුවනවා එතන..එහෙම දිව්වේ නැත්තන් එක්කෝ ඒ ලමයා දකින්න තිබ්බා වාහනයක් එන බව නැත්තන් ත්‍රීවීල් කාරයා දකින්න තිබ්බා..මම ත්‍රීවීල් කාරයා හරි කිව්වේ. නෑ..මම කිව්වේ අනතුරෙන් හානියක් වෙන්න වැඩි ඉඩක් තියෙන කෙනා පරිස්සමෙන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලයි..

    මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ළමයත් ඔතන වැරදියි. අහවල් කාරනේකටද කහ ඉර උඩ වේගෙන් දුවන්නේ ? හෙමින් ගමන් කළා නම් තිරිවිල් එක මග අරන්න තිබ්බා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.
    ෙම් ඕයි......
    මෙහෙම කා කරන්න තමුසෙට කවුද වරං දුන්නේ.......
    තකා කරන කොට ඒ විදියට කතා කරන්න ඉගෙන ගනින් උරුලෑවා!!!!!

    මෙතන යන්නේ මතවාදීමය ගැටුමක් මසක් තමුන් ගේ මහ එවුන් ගේ මුඩුක්කු වලියක් නෙවෙයි තේරුණා ද?
     
    • Like
    Reactions: JesonRulez

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.

    මච්න්. කතා කරන්න ඉගන ගන්න.
    ත්‍රිවිල් එක එන වෙගෙත් එක්ක කන්ටෙනර් කාරයට්ත් පෙන්නෙ නතුව අති මච්න්. අත්ත්ටම ත්‍රිවිල් කාරයගෙ තමයි වැරැද්ද. ආශිමි කියල තියෙන්නෙ කල්පනවෙන් හමොම යන්න ඔනි කියල. :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඔව් බන් අශ්මි ත්‍රිවිල් එකක් දුවන කෙන්ක් තම්යි. එකයි මෙච්ච්ර එ පැත්ත්ට කත කරන්නෙ. :yes::yes:

    ow ow eka thama.:yes:nedakin mehemath minissu.:growl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හෙලුවෙන් අහගන්න හදන්නෙ සිරිපාලයත්:lol::lol:

    ඉතින් යකෝ ඇත්ත නොවෙයි ද මන් කිවුවේ. ත්‍රිවිල් එකත් වැරදියි දුවපු ළමයත් වැරදියි.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.

    මේ ඕයි හරියට කතාකරන්න ඉගෙන ගෙන් එනවා මෙතන මාර්ග නීති ගැන කතා කරන්න කලින්..තමුසේ බල්ලෙක් වගේ බිරුවට වැඩක් නෑ මෙතන..මේ දරුවා පොඩි දරුවෙක්..ඒ නිසා තේරුමක් නැතිවෙන්න පුලුවන්..මම කිව්වේ ඔහොම දිව්වේ නැත්තන් ඔය අනතුර නොවෙන්න තිබ්බා කියන එකයි..තමුසෙගේ අම්මගේ ජාතියේ කියලා හිතන්න එපා මම..තමුසෙලා වගේ කාලකන්නි තමයි කහ ඉර උඩම බල්ලෝ බලල්ලු ගානට වාහනවලට යට වෙලා මැරිලා යන්නේ..
     
    • Like
    Reactions: JesonRulez