මචං උඹ කියපු දේවල් ඇත්ත නම් වැඩේ ගොඩ ගිහින් තියෙන්නේ. දැන් කෙල්ල උඹව check කරනව. ඇත්තටම උඹට ඒකිව ඕනෙද බලන්න. සමහර විට උඹට මාස 6න විතර කට්ට කන්න වෙයි. උඹ සිරාවටම ඒකිට ලව් නම්, මේ සම්බන්දේ පටන් ගත්තොත් උඹට කාගෙන්වත් බාල්දි පෙරලෙන්නෙත් නැත් නම්, උඹට sure එකටම ඒකිව marry කරන්නත් පුළුවන් නම්. ගේම...