ලංකාව දැනට මේ තරමටම ගිහිං නෑ. හැබැයි නුදුරු අනාගතයේදී ඒ තත්වයටම යයි. දැං බැලුවොත් පොඩි එකෙක් ලග ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි.
ඉස්සර වගේ ඔන්චිලි බැදලා බට්ටා පැනලා දුවලා පැනලා ඉන්නෑ මුං.
ඉතිං මේක හොද වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි.
මාත් අනිත් දවසේ පාරක් වැරදුනාම ගූග්ල් මැප් බලන් නැතුව ලස්සන...