නoගි.නිසා.ලග.නවලා.මම.නටනවා.වැඩ.කිඩ.දා
අඩෝ පට්ට සින්දුව මචන්...
ටිවී එකේ යනව ඇහිලා මේ හොයලා දැම්මෙ...
මැක්සා... උබලටත් සෙට් වෙන්න ඇතිනෙ හිරු බලද්දි..
ඔන්න ලීරික්ස් සුත් දැම්මා. හිහිහී....
TH0EFtsN6mM
හේ
මාවතගම දෙදරනවා
මහ සෙනගක් මග එනවා
එන්න අයියෙ සිලි සිලි ගා
මෙගා බ්ලාස්ට් 30 වෙනිදා...