ගිය දේට යන්න දීපන් බං... යන යන තැන හිත නවත්තගන්න එක නම් පුතෝ උඹට ලෝක ප්‍රශ්නයක් වෙයි.
එයාට හදවතින්ම සුභ පතල පැත්තකට වෙයං බං... උඹටත් කවද හරි හොඳ කෙනෙක් ලැබෙයි අනිවා... හිතල බලපන් උඹට ඒ ලැබෙන කෙනාටත් ඒ විදියටම සුභ පතන්න කෙනෙක් හිටියොත්...
ලෝකේ හැටි ඔහොම තමයි බං... ලබෙනවා, නැති වෙනවා...