Oldboy (2003)
IMDB Ratings: 8.4/10 (Top 250 #86 )
මෙන්න තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්...මේක IMDB 250 වලින් 86 වන ස්ථානයේ තමයි රැදිලා තියෙන්නෙ....කතාව කෙටියෙන් මෙහෙමයි...යම් පිරිසක් විසින් එක්තරා පුද්ගලයෙක් හදිසියේ පැහැරගනු ලබනවා..ඉන් ප්සු ඔහුව රහස්...